හෑකින් කියන්නෙ මගෙ හොබි එක.... කාටවත් රිද්දන්න ඔන නෑ.... කරදරයක් නොකර හෑක් කරල, ස්ක්රින්ශොට් එකක් අරන්, කරපු දෙවල් අයින් කරල.... මම යනව... සමහර සයිට් වල අය දන්නෙ වත් නෑ හෑක් උනා කියලවත්. මෙක හෑදුවෙ මම වෑඩ්ඩ කියල පෙන්නන්න නෙවෙ... මට ඔන මෙ ස්ක්රින් ශොට් ටික පරිස්සම් කරල තියාගන්න... එකයි මෙව අප්ලොඩ් කරෙ...
Is This Work ?
Wednesday, December 5, 2012
Welcome to my site
හෑකින් කියන්නෙ මගෙ හොබි එක.... කාටවත් රිද්දන්න ඔන නෑ.... කරදරයක් නොකර හෑක් කරල, ස්ක්රින්ශොට් එකක් අරන්, කරපු දෙවල් අයින් කරල.... මම යනව... සමහර සයිට් වල අය දන්නෙ වත් නෑ හෑක් උනා කියලවත්. හෙ හෙ
මෙක හෑදුවෙ මම වෑඩ්ඩ කියල පෙන්නන්න නෙවෙ... මට ඔන මෙ ස්ක්රින් ශොට් ටික පරිස්සම් කරල තියාගන්න... එකයි මෙව අප්ලොඩ් කරෙ....
මෙ සයිට් වල අයිතිකාරයො මෙක බලනවනම්....මොඩයො වහෙ කුනුහර්ප කමෙන්ට් කරන්න එපා හිතෙ දුකට...
මම හෑක් කරන්නෙ වෑප් සයිට් විතරයි... වෙබ් සයිට් 4 කට වඩා මම හෑක් කරල නෑ... කරන්න ට්රයි කරල වත් නෑ. මගෙ ෆිල්ඩ් එක වෑප් නෙ.
දෑන් දාන්න එපා පුලුවන්නම් මගෙ සයිට් එක හෑක් කරන්න කියල කමෙන්ට්... කලිනුත් කිවුව. මෙක හෑදුවෙ මම වෑඩ්ඩ කියල පෙන්නන්න නෙවෙ..
Subscribe to:
Post Comments (Atom)
fatta a :D
ReplyDeleteThanks Machanz
DeleteSupiri dare, mage parana 1th thiyano. hehe
ReplyDelete